කි රිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1300ක් ලෙසත් ග්‍රෑම් 400ක මිල රුපියල් 520ක් ලෙසත් වන පරිදි වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු …
ර ට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වී ඇති ආනයනික කිරිපිටි බහාලුම් බංගලාදේශයට යැවීමට අදහස් කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුව පවසනවා.
වි දෙස් රටවලින් ආනයනය කරන කිරි පිටි ගැන නොයෙක් කතා බහ අහන්න ලැබෙනවා. විස සහිත ද්‍රව්‍යයන් අඩංගු කරමින් ඒවා අපේ රටට ආනයනය කරන බවයි ගොඩක් දෙනා නගන චෝදනාව වන්නේ. ඒ නිසාම ලංකාවේ නිෂ්පාදිත කිරි පිටි මිල දී ගැනීමට ජනතාව පෙළඹී තිබෙනවා…