ප සුගිය සතියේ පැවැත් වූ තැපැල් ඡන්දයේ දී ඡන්දය ප්රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අද (20)සහ හෙට දිනයේ දී ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.
2 020 පාර්ලිමෙන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද සිට ආරම්භ වනවා. කාණ්ඩ කිහිපයක් යටතේ ලබන 17 වනදා තෙක් ඡන්ද දායකයින්ට උදෑසන 9 සිට පස්වරු 4 දක්වා තම ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.