පසුගිය දිනක පකිස්තානයේ සියල්කොට් නගරයේ කර්මාන්තශාලාවක දී අමානුෂික ලෙස පහර දී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ තනතුරට නැවත ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.
එ ක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරයේ ඉහළ දෙකක් තමනට් ලැබේ යැයි අපේක්ෂාවෙන් පසුවන බවත් එම තනතුරු දෙකෙක් එකක් ලැබෙන බව ස්ථිර වීමෙන් පසු ඔහු ඔහු පක්ෂ නායකත්වය අත හරිනු ඇති බවත් එමපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා …