ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව දැනුම් දී තිබෙනවා. සෑම පක්ෂයම මන්ත්‍රීවරුන් එකතුකරගෙන ජනාධිපතිවරයා ආණ්ඩුවක් නිර්මාණය කිරීම සුදුසු බවයි ඔ…
ඉ දිරියේ දී පැවැත්වෙන මැතිවරණයට වියත්මඟ සංවිධානයෙන් තරඟවදින නියෝජිත ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ඔවුන් පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරඟ කිරීමට නියමිතයි.
වි නයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘‘කරුණා අම්මාන්’ හිටපු අමාත්‍යවරයා නොබෝදා ආන්දෝලනත්මක ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තමන් ව්සින් එක් රැයකදී හමුදා සෙබළුන් 2000කට අධික පිරිසක් මරා දැමූ බවයි. මේ පිළිබඳව නොයෙක් කතා බහ ඇති වූ අත…
කො ළඹ පදනම් ආයතනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද පෙරවරු වේදී අත්සන් තැබුවා. මෙම ගිවිසුම සඳහා පක්ෂ දෙකේ ලේකම්වරුන් වන දයාසිරි ජයසේකර හා සාගර කාරියවසම් විසින් අත්සන් තැබීම …
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් අපේක්ෂකයෙකු මෙන්ම ශක්තිමත් වැඩ පිළිවෙලක් ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බවත්, වෙනත් සාකච්ඡාවක් නො…