ඩෙ ල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා කොරෝනා දෙවන රැල්ලක් මතුව ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබූ ඉන්දියාවේ මේ වන විට තවත් කොරෝනා බියක් මතුව තිබෙනවා. කොරෝනා දෙවන රැල්ලෙන් දිනකට ලක්ෂ 4 ඉක්මවා රෝගීන් වාර් තා වූ අතර මේ වන විට එම තත්ත්…
ඉ න්දියාවෙන් මුල්වරට හඳුනාගන්නා ලද ඩෙල්ටා නම් කොවිඩ් විකෘති ප්‍රභේදයෙන් ද්විතියික විකෘතියක් හට ගෙන ඇති බවත් එම නව වෛරස් ප්‍රභේදය ද ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින බවත් අනාවරණය වී තිබෙනවා.