පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.
මි ලිලීටර් 20 සහ ග්‍රෑම් 20ට අඩු සැෂේ ඇසුරුම් ද ඇතුළුව ප්ලාස්ටික් ඇසුරුම් රැසක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.