කැළණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ඒ ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.
කෙ රවලපිටිය බලාගාරයේ කොටසක් ඇමරිකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ආණ්ඩුවේ සාමාජික පක්ෂ සාකච්ඡාවක් පැවැත්වූවා. මේ සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ එකොළහක නායකයින් සහභාගි වුණා.
කෙ රවලපිටිය යුගදනව් විදුලි බලාගාරයේ කොටසක් ඇමරිකාවේ නිව් ෆෙට්‍රොස් නැමැති සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වනවා.
මෙ රට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත වනවා. 'තම්බපවනී' නමින් හඳුන්වා දී ඇති මෙම සුළං විදුලි බලාගාරය කුළුණු 30කින් සමන්විත වනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිවූ තම්බපවනි සුළං බල උද්‍යානය 100%ක් අප්රිසර හිතක…