නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් …
ශ්‍රී ලංකාව ආරක්ෂිත මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ යමින් සිංහරාජ වනාන්තරය සහ සංස්කෘතික ත්‍රිකෝණය ආශ්රිත ස්ථාන තෝරාගෙන ඒවායේ විවාහ මංගල උත්සව සංවිධානය කිරීමට විදේශිකයින්ට අවස්ථාව සලසා…
ව යස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම හෙට (06) සිට ආරම්භ වනවා. එම එන්නත් ලබා දෙන ස්ථාන පිළිබඳ විස්තර පහතින්
කො රෝනා ආසාදිතයෙක් වාර්තා වූ පමණින් එවැනි වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා තැබීම මඟින් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වන නිසා සහ එය රටේ ආර්ථිකයට දැඩිව බලපාන බැවින් එසේ එම ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමට අවශ්‍ය නොවන බව යුද හමුදා…
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝනා ආසාදිත නිලධාරියා සමීපව ඇසුරුකල පුද්ගලයින් සොයා මේ වන විට විමර්ශන කටයුතු සිදු වනවා. එම නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදිත යැයි අනාවරණය වීමත් සමඟම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාල…
ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක් ඇති විය හැකි ස්ථාන හතරක් හඳුනාගෙන ඇති බවයි. බස් රථ සහ දුම්රිය ස්ථාන, පාසැල්, මැතිවරණ සහ ගුවන් තොටුපොළ එම ස්ථාන වනවා.…