වි මල් වීරවංශ මහතා යටතේ ඇති කර්මාන්ත අමාත්‍යාශය භාරව පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට පියවර ගැණුනා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකු…
පා ස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරට ඉතිහාසයේ ලැබෙන විශාලතම ප්රදානය ලබා දීමට ඇමෙරිකාව සූදානම් වන අතර එය මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යටතේ ලැබෙන ප්‍රදානයක් බව මංගල සමරවීර අමාත්‍යවරයා කීවේය.