වා ර්ෂික බලපත්‍ර අළුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කර එති ඉල්ලුම් පත්‍ර රැසක් ප්‍රතික්ෂේප කිරීම නිසා ජනවාරි මාසය වන විට ෆාමසි රැසක් වැසීයාමේ අවධානමක් මතුව ඇති බව සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාප…
රා ජ්‍ය ඔසුසල් හැර දිවයිනේ අනෙකුත් සියළුම ඖෂධසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා. තවද ජනතාවට අවශ්‍ය සියළුම ඖෂධ නිවෙස්වලටම බෙදා හැරීම සඳහා ඉඩ ලබා දී තිබෙනවා.