පි ටකොටුව වේල්ල වීදිය ප්රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. වේල්ල වීදියේ මහල් හතරක ගොඩනැඟිල්ලකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.
පි ටකොටුව ප්රදේශයේ පිහිටි තොග වෙළඳසල් දිනපතා උදෑසන 5 සිට දහවල් 2 දක්වා කාලය තුළ විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.
බොරැල්ල, පිටකොටුව,කොටුව සහ වැලිකඩ යන පොලිස් බල ප්රදේශවලට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.