කොළඹ නගරයේ ප්රධාන ස්ථාන කිහිපයක ස්ථිර මාර්ග බාධක සවි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. ප්රධාන මර්මස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි යකඩ බඩ යොදා අද පෙරවරුව වන විට මෙම ස්ථිර මාර්ග බාධක සවි කර තිබුණා.
ඉඩම් සහ නිවාස නොමැති වීමෙන් අඩු පහසුකම් සහිතව ජීවත්වන කුලී නිවැසියන්ගේ නිවාස ගැටළුවට පිළියම් ලබා දීමේ අරමුණින් "කුලී සින්න" නමින් නිවාස යෝජනා ක්රමයක් ක්රියාත්මක කිරීම සඳහා ග්රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්ර…