ජල විදුලිය නිපදවන විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත යන මෙවන් අවස්ථාවක ඉන්ධන හිඟය නිසා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ද විදුලි ජනන කටයුතු නතර කිරීමට සිදුව තිබෙනවා.
නි රෝධායන ඇඳිරි නීති කාලය තුළ මෙරට එන්නත්කරණය වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් අද (22) පැවැත්වුණා. එහිදී දැක්වූ අදහස් පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්.
වි දේශයන් හි සිට පැමිණෙන සියළු දෙනා දවස් 14ක් අනිවාර්යයෙන් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
වි දේශගතව පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
කො විඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දින 14ක නිරෝධායන කාලය දින 10 දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
ප වතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්ජාල හරහා වාහන ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමේ දී වාහන හිමියන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.