ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියළු මැතිවරණ ප්රචාරණ රැස්වීම් අත් හිටුවා තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සියළු ප්රචාරණ රැළි නවතා දමන ලෙස සංවිධායකයින්ට උපදෙස් දී තිබෙනවා.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා පක්ෂ සම්මේලනය පවත්වන බව යි. අද උදෑසන පැවති ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බ…