රා ජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ 2022 ජනවාරි පළමු වනදායින් පසුව වයස අවුරුදු 55 වූ අයට විශ්‍රාම යාමට හැකි බවයි.
2 020 නොවැම්බර් මස විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්,
පෞ ද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
වි ශ්රාම වැටුප් සහ අනෙකුත් සෙසු දීමනා ලබන මස 10 වනදාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
පා ර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තැබුවා. මෙසේ නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මන්ත්‍රීවරුන් හැත්තැ දෙදෙනෙකුට (72) ඔවුන්ගේ විශ්‍රාම වැටුප අහි…
හෙ ට (02) දිනයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් ඇතැයි ආරංචිවනවාත් සමඟම ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසන්සුන් වී ඇති බව වාර්තා වනවා. ඒ හෙට ද්නයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්තී‍්‍රවරු 62 දෙනෙකුට විශ්‍රාම…
ජුලි මස සිට රජයේ විශ්රාමිකයෙන්ගේ විශ්‍රාම වැටුප් රුපියල් 2800 සිට රුපියල් 20000 අතර අගයකින් වැඩිවන බවත් මුදල් අමාත්‍යාංශ නිවේදනය කරනවා. ඒ අනුව පන්ලක්ෂයකට අධික විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන බවයි සලකෙන්නේ. 2019 අයවැ…