2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
ව යස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
ම රණීය දඬුවම නියම දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටින යහපත් පැවැත්මක් සහිත සිරකරුවන් නිදහස්කර හැරීමට බන්ධනාගාර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
2 015 වර්ෂයේ දී පැවති ජනාධිපතිවරණ කාලයේ දී පුද්ගලයෙකු වෙඩ් තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් වොකා මල්ලීට අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
හෙ ට දිනයෙන් අවසන්වීමට තිබූ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්…
ක ටානේ දී පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ත්රස්තවාදීන්ට, කුඩු ජාවාරම්කරුවන්ට, මිනීමරුවන්ට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම දිය යුතු බව යි. ‘මම අනිවාර්යයෙන්ම කුඩු ව්‍යාපාරය විනා…
ත ම ධුර කාලය අවසන් වීමට පළමු මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂව තීන්දුවක් දුනහොත් එය ක්‍රියාත්මක කරන බව ජනධිපතිවරයා වැඩි දුරටත් කියා සිට…
ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳ ජනතා මතය විමසීමක් මේ දිනවල සිදුවනවා. ඒ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්…
අ මෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ මරණ දඩුවම යළි ක්‍රියාත්මක කිරිමට අමෙරිකානු ෆෙඩරල් රජය තීරණය කර ඇති බව යි. මෙසේ මරන දඬුවම ක්‍රියාත්මක වන්නේ වසර 16කට පසුවයි. 1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාල සිමාව තු…
ඇමරිකාවේ වේදනා විරහිත මරන දඬුවම ක් "මං ඔයාට ආදරෙයි" ඔහුගේ අවසන් වදන් කිහිපය ඒ විය. ඉන්පසු ඔහු තම පෙම්වතියගෙන් ඉවතට මුහුණ හරවා ගත්තේය. මරණය තමා වෙත ඇදී එනු ඔහුට දැනිණ. ඔහු වැතිරී උන්නේ සුදු පැහැ ගිලන් මැස්සකය. …
ම රණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු අවස්ථාවේ දී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන …
කැ බිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාගෙන් එල්ලා මැරීම ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අවස්ථාවේ දී ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමා ගත් තීරණය කිසිදු ආකා…
බ න්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධකයන් දෙදෙනකු බඳවා ගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ඔවුන් දෙදෙනා එල්ලුම්ගස ඇති වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයෙහි සූදානමින් රැඳී සිටින බව ද සඳහන්.
ම රණ දඬුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවු දෙනකු එල්ලා මැරීම සඳහා තමන් අත්සන යෙදූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා. මේ වන විටත් එම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු වැලිකඩ බන්ධනාගාර සිදු…
එ ක්සත් රාජධානිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පල කරන බව නිවේදනයක් …
ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (26) දහවල් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් කළ බවත් සති 02ක් තුළ මරණ දඬුවම ක්‍රියාත්මක වනු ඇති බවයි. මේ ආරංචිය ලද වහාම මරණ දඬුවම ල…
බ න්ධනාගාර අංරංචි මාර්ග අනාවරණය කළේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය ප්‍රකාශයට පත් කළ පුවත අද (26) පැතිර යාමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ සී 3 වැට්ටුවේ රඳවා සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවන් දැඩි …
ත මන් මේ වන විටත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් අද (26) උදෑසන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
ම රණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ සතියෙ දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අන්තර් ජාල මාධ්‍ය ගණනාවක් ඔස්සේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවෙකුට මුලින්ම…
ස ම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු වදක තනතුර සඳහා තෝරා ගෙන තිබෙනවා. එසේ වදක තනතුර සඳහා තෝරා ගෙන ඇති පුද්ගලයින්ට අද (11) දිනයේ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ…