යුක්රේන බෙලාරූස් දේශසීමාවේදී යුක්රේන-රුසියා ගැටුම නිරාකරණය කර ගැනීමට සාම සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාම සාකච්ඡා සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුට විෂ ශරීර ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා පැවති රුසියානු - යුක්රේන සාම සාකච්ඡාවට යුක්රේනය නියෝජනය කරමින් සහභාගී වී තිබූ සාම නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.