සායනික රෝගීන් සඳහා එකවර මාස දෙකකට ඖෂධ නිකුත් කිරීම අත් හිටුවා එක් මසකට පමණක් ඖෂධ නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම හදිසි සැත්කම් හා හදිසි පරීක්ෂණයන් පමණක් සිදු කිරීම ද පියවර ගෙන ඇති බව සඳහන්. මේ පිළිබඳව අදාළ උපදෙස් ඖෂධ සැපයීම…
ඊ යේ දිනයේ වාර්තා වූ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 351 දෙනාගෙන් 312 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා.
"හී ල්ස් හෝගල්" ජර්මනියේ රෝහල් කිහිපයකම සේවය කරන සාත්තු සේවකයෙක්. ජර්මනියේ ඕල්ඩන්බර්ග් සහ ඩෙල්මන් හෝස්ට් නගරවල පිහිටි ප්‍රධාන පෙළේ රෝහල් දෙකක තමයි ඔහු අවසන් වරට සේවය කළේ. එම රඔහල්වල ප්‍රතිකාර ලබමින් සිටි හෘදයාබාධ …