හෘද රෝගීන් සඳහා අවශ්‍යම බෙහෙත් වර්ග තුනක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. ඖෂධ හිඟය ඇතුළු ගැටළු රාශියක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්රයම දැඩි අර්බුද…
මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් හයවන මැලේරියා රෝගියා ද සොයා ගනු ලැබ තිබෙනවා. එම රෝගියාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැති බවයි වාර්තා වන්නේ.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තම රටට ඇතුල් වීම වැළැක්වීම සඳහා ජපන් රජය සියළු විදේශිකයින්ට ජපානයට පැමිණීම ඊයේ (29) සිට තහනම් කල ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකු ජපානයෙන් ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැ නට ලොව භයානකම කොවිඩ් ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇති දකුණු අප්‍රිකාවෙන් හමුවූ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය තවත් රටක් ආක්‍රමණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙ රට තුළ ඩෙල්ටා උප ප්‍රභේද ගණනාවක් බිහිවෙමින් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අනාවරණය කර ගෙන තිබෙනවා. දැනටමත් උප ප්‍රභේද 2ක් සොයාගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.
පි ළිකා රෝගීන් සඳහා ඉන්දියාවෙන් ගෙන්වා ඇති Pablociclib නම් ඖෂධය තත්ත්වයෙන් බාල බවත්, ඇසුරුම් ප්‍රමිතියට අනුකූල නොවන බවත් පිළිකා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම ඖෂධය භාවිතා කිරීමෙන් රෝගීන්ට සංකූලතා ඇති වීමට ඉඩක් ඇති බවයි.…
'ක ළු පුස් දිලීරය' පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වූයේ ඉන්දියාවෙන්. ඉන් ප්‍රාන්ත කිහිපයකින්ම කළු පුස් දිලීර රෝගය වැළඳුණු රෝගීන් සොයාගත් අතර දීර්ඝ කාලයක් එකම මුව ආවරණය පැළඳීම සහ අපිරිසිදු මුව ආවරණ මඟින් මෙම දිලීරය ආසාදනය ව…
කො විඩ් -19 නිව් මෝනියා රෝගී තත්ත්වයෙන් සිටින මාරාන්තික රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන නම් වූ එන්නත රජයේ රෝහල්වලින් ලබා ගැනීමට නොමැති නිසාත් විවෘත වෙළඳපොලේ එඋපියල් ලක්ෂ හතක් පමණ වැය කර එන එන්නත මිල දී ගැනීමට ආ…
කො රෝනා රෝගීන්ගේ වැරදි අවබෝධයෙන් සිටින නිසා ඕනෑම රෝගියෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකි යැයි සිතා සිටින බැවින් එවැනි වැරදි අවබෝධයන් බැහැර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් …
ඩෙ ල්ටා ව්‍යාප්තියත් සමඟම මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් වැඩි නිසා මේ වන විට ප්‍රධාන රෝහල් 6ක ආසාදිතයින් වෙනුවෙන් වෙන් කර තිබූ ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බව වාර්තා වනවා.
ඔ ක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය 120%කින් ඉහළ ගොස් ඇති බවයි ඔහු පවසා සිටින්නේ.
සා මාන්‍ය ගණනය කිරීම අනුව දින පහක්, හයක් ඇතුළත එක් පුද්ගලයෙකුට හෝ දෙදෙනෙකුට කොරෝනා රෝගය බෝ වෙනවානම් දින පහකට වතාවක් කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙගුණවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරනවා.
න ව කොරෝනා වෛරසය ආසාදිතයැයි හඳුනාගත් 43 හැවිරිදි පුද්ගලයෙකු වැලිසර ලය රෝහලෙන් පලා ගොස් ඇති බවට වාර්තා වනවා. මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමේ දී ද ලබා දී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් බවයි අනාවරණය වී ඇත්තේ.
අ ක්මීමන තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශගත වීම සඳහා වීසා ලබා ගැනීමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදු කල පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඊ යේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 457ක් වනවා. ඉන් 220 දෙනෙකුම හමු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
මෙ රටින් ඊයේ (26) දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයින් ප්‍රමාණය 541ක් වන අතර ඉන් වැඩිම රෝගීන් පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
ඊ යේ රාත්‍රියේ දී තවත් කොවිඩ් - 19 වෛරසය ආසාදිතවූවන් 92ක් වාර්තා වී තිබෙනවා. ඔවුන්සියල්ල පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින් බවයි සඳහන් වන්නේ.
කො විඩ් - 19 වෛරසය ආසාදිතයින් 609 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්වා.
කො රෝනා ආසාදිතව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු එම රෝහලෙන් අද (07) උදෑසන පැනගොස් ඇති බවට වාර්තා වනවා.
දැ න් ලැබී ඇති නව පීසීආර් වාර්තා අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය නියුතු තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.