2 024 නොවැම්බර් 06 වැනිදා සිට මාර්ගගත පාස්පෝට් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සලසා තිබෙනවා.
පා ස්පෝට් සම්බන්ධයෙන් පැවති පෝලිම් අවසන් කර අද (21) සිට පාස්පෝට් බෙදා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසා තිබෙනවා. ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබී ඇති බවයි මෙලෙස අද සිට ඒවා බෙදා …
ප සුගිය 11 වනදා දින විශේෂ කැබිනට් මණ්ඩලය රැස් වී පාස්පෝට් සමබ්න්ධයෙන් සිදුකල සාකච්ඡාවේ දී ගත් තීරණයන්ට අනුව ලබන සඳුදා (21) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යලි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…