![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ම ධ්‍යම අධිවේගීමාර්ගයේ 48.5 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිදු වූ මාරක රිය අනතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය එන්. ඩී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා එම අවස්ථාවේ දීම ජීවිතක…
ජ නප්‍රිය කොරියානු රංගන ශිල්පියෙකු වන Song Jae Rim අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 39 වන වියේ පසු වූවා.
හුං ගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකයේ ශී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන්…