![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කො ට්ටාව පන්නිපිටිය පාරේ නිවසක අද උදෑසන යම් පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදුව ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.
පා සැල් ළමුන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබෙනවා. ඒ කොට්ටාව, පන්නිපිටිය ප්රදේශයේ පාසැලක ළමුන්ට බවයි වාර්තාවන්නේ.