ලො ව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා.
අ මෙරිකාවේ වොෂින්ටන්හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මධ්යවේන්දීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) විසින් මිලියන 12කට අධික ලිපි වලින් යුක්තව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. මෙම මිලියන 12කට අධික…