පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඔහුගේ ධූරය අහිමි වී තිබෙනවා. ඒ ඔහුට එරෙහිව එරට විපක්ෂය මඟින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන්.
වි දෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පාකිස්තානයට පැමිණීම කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ කර්මාන්තශාලාවක සේවය කල ශ්‍රී ලාංකික ජාතිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය ක…
ද කුණු ආසියානු රටවල සීඝ්රයෙන් පැතිරයන කොවිඩ් රැල්ල පකිස්තානයට ද දැඩි බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර් තා කරනවා.