2021 දෙසැම්බර් මාසයේ දී පකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය විසින් තීන්දුවක් දී තිබෙනවා.
පකිස්තාන් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂය විසින් ගොනු කල විශ්වසභංගය සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව තිබෙනවා. මේ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පාකිස්තානයේ දී තවත් පුද්ගලයෙකු ඉතා අමානුෂික අනදමින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.
සීක්, හින්දු, ක්‍රිස්තියානි වැනි සුළුතර ජනවර්ගවලට අයත් බාලවයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ආගම වෙනස් කිරීම පකිස්තානයේ බරපතල ගැටළුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2020 වසරේ දී මෙම සිදුවීම් 15ක් පමණ වාර්තා වුවත් 2021 වන විට එ…
උතුරු පකිස්තානයේ අධික හිමපතනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකුවත් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ඊඅ හිම කුණාටුවට ගොන්න්ෆ්හුරු වී ඇත්තේ සංචාරක නිකේතනයක් වන මුරේ කඳුකර නගරය වෙත ගමන් කරමින් සිටි පිරිසක්. හිම පතනය…
ප කිස්තානයේ කරච්චි නුවර බැංකු ගොඩනැඟිල්ලක විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප කිස්තානයේ කරච්චි නගරයේදී පැවැත්වූ පක්ෂ රැස්වීමක් ආවරණය කරමින් සිටි ඡායාරූපමාධ්යවේදියෙකුට පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු ලේකම්ගේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන පකිස්ථානයේ පැරාමිලිටරි ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන සංවිධානයක නිලධාරීන්…
ප කිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් එකතු කර තිබෙනවා. එසේම ප්‍රියන්ත කුමාර මහතා මාසිකව ලබාගත් වැටුප ඔහුගේ පවුලේ ඥාතීන්ට නො…
ප කිස්තානයේ නගරයේ ශ්‍රී ලාංකකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් අද Gujranwala ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ශ්‍රී ලාංකික ජාතිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාට පකිස්තානයේ පුද්ගලයින් පිරිසක් එල්ල කල මැර ප්‍රහාරයේ දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ පකිස්තාන ජාතිකයෙකුට එරට දෙවන ඉහළම සම්මානය පිරිනැමීමට පකිස්තාන් රජය තීරණය කර තිබෙනවා.
පා කිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනා…
පා කිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.
පා කිස්තානයේ සමාගමක සාමාන්‍යාධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ආගමට අපහාස කළ බවට කියමින් වධ දී පුළුස්සා දැමීමට එරට වැසියන් ක්‍රියා කලා. ප්‍රියන්ත කුමාර නැමති මෙම ශ්‍රී ලාංකිකයාට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන…
ඊ යේ (30) රාතී‍්‍රයේ දී පකිස්තානුවන් ඇතුළු තවත් විදේශීය සරණාගතයින් පිරිසක්