ත්‍රී කුණාමලයේ කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ වීම නිසා ඊයේ (16) කලබලකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ එම සංරක්ෂණ කටයුතු වලට විරෝධය දක්වමින් පිරිසක් එම ස්ථානයට කඩා වැදිමට ගත් උත්සහය න…
පු රාවිද්යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම …