2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.
අ ධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (01) ආරම්භ වුණා. මෙවර අපේක්ෂකයින් 6,23,522 ක් විභාගයට පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 4513 ක දී විභාගය පැවැත්වෙනවා.