රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න මහතා බව කෑගල්ල අධිකරණයේ දී අද (22) අනාවරණය වී තිබෙනවා.
ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගනිමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන විරොධතාවයට එරෙහිව අද (18) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානමක් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා. කොටුව පොලීසිය මෙසේ…
යුක්රේන ආක්‍රමණයට විරුද්ධව විදෙස් රටවල් බොහොමයක් මේ වන විට රුසියාවට සම්බාධක පනවමින් ඇති අතර එක්සත් රාජධානිය ද රුසියානු නෞකාවලට සිය වරාය වෙත පැමිණීම තහනම් කර තිබෙනවා.
රුසියන් ජනාධිපති ව්ලැඩිමියර් පුටින් විසින් රුසියානු විශේෂ බලකායට යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා නියෝග ලබා දී ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන…
පෙබරවාරි 07 ආරම්භ වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ විභාග මධ්‍යස්ථාන සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිත්‍ය නියෝගයක් පනවා තිබෙනවා.
පා රිභෝගික අධිකාරිය විසින් ලිට්රෝ සමාගමට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් 04 වැනිදාට පෙර දිවයින පුරා බෙදා හැරි, මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නො කළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස න…
දෛ නිකව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 3200ක් පමණ බෙදා හරිනු ලැබූවත් ඊයේ දිනයේ දී ඊට අමතරව තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 600ක් බෙදා හැරි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ලො ව පුරා සිටින බලබත් දේශපාලඥයින්, ධන්වතුන් සිදු කල මුදල් ගණුදෙනු පිළිබඳ ආන්දෝලනාත්මක අනාවරණයක් සිදු කල 'පැනඩෝරා පේපර්' වල ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද සඳහන් ව තිබුණා.
එ ළඹෙන සඳුදා සිට එනම් හෙට (23) සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට 0763769035 හෝ 0710402905 යන දුරකථන අංක ඇමතීමෙන් සමුපකාර ප්‍රාදේශික අලෙවිසැල් මගින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගත…