![]() |
2 024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව වූ පනත අවලංගු කරමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා.
2 024 නොවැම්බර් 06 වැනිදා සිට මාර්ගගත පාස්පෝට් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු සලසා තිබෙනවා.
ප සුගියදා අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් පහළොස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
අ ද (12) සිට මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සිදු කල ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා.
ල ක්ෂ හතළිස් තුනක් වන පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට දරුවන්ට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නැති ලෙස පවසමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා…
එ ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමිටුවට සිය විරෝධය පළ කර තිබෙනවා.