ඔ මික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය නිසා ඉන්දියාව ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාස 7කට පසුව ඉන්දියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ (08) දිනයේ දී හඳුනාගත්තා. ඒ 147,814ක්.
ඔ මික්‍රෝන් කොරෝනා වෛරසය ප්‍රභේදය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. මෙය ඔමික්‍රෝන් කොරෝනා වෛරසයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාවයි.