ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳ්ව නවතම අනාවරණයක් සිදු කර ගැනීමට ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලය සිදු කල පරීක්ෂණයකින් හැකි වී තිබෙනවා. එම පරීක්ෂණයට අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21ක කාලයක් දක්වා පවතින බවයි අනාවරණය වී…
කොවිඩ් වෛරසය ආසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීම නිසා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ඉදිරියේ දී අභියෝගයක් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 50%ක්ම ඔමික්‍රෝන් …
සීඝ්රයෙන් පැතිරයන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය හමුවේ යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඉදිරි මාස 2 තුළ දී යුරෝපීය වැසියන්ගෙන් 50%කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් බවට පත් වීමට ඉඩ ඇති බවයි …
ඔමික්‍රෝන් ප්‍රභේදයේ මූලාරම්භය මීයන් යැයි චීන පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. විකෘතීන් බහුල ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරීමට වෙනත් ක්ෂීරපායීන් දායක වූයේ ද යන්න පිළිබඳව විද්‍යාඥයින්ට ප්‍රශ්නයක මතුව තිබුණා. ඒ අන…
මෙ රටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.
ලො ව මේ වන විය සීග්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සමඟ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ද පුද්ගලයෙකුට එකවර ආසාදනය වුවහොත් එයින් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් ඇති බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායම…
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (16) මෙරටින් හඳුනාගනු ලැබුවා. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් ගණන 4ක්.
කො විඩ් වසංගත තත්ත්වය හමුවේ මෙතක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610ක්. මෙයින් බොහෝ පිරිසක් ඔමික්‍රොන් ආසාදිතයින් බවයි හඳුනාගෙන ඇත්තේ.
ඉ න්දියාවේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා. මේ වන විට එරටින් ඔම්ක්‍රෝන් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ව ත්මන් කොවිඩ් 19 වසංගතයට වඩා මාරාන්තික වසංගත නුදුරු අනාගතයේ දී ඇතිවිය හැකි බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු ප්‍රකාශ කරනවා. දැනටමත් කොවිඩ් 19 වසංගතයෙන් ලොව පුරා මිලියන 5.26ක ජනතාවක් මිය ගොස් ඇති බවත් ඩොලර් ට්‍රිලිය…
ලෝ ක ආර්ථික වර්ධනයේ පහළ යාමක් ඉදිරියේ දී ඇති වීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියයි.
ඊ යේ දිනයේ මෙරටින් ප්‍රථමවරට හඳුනාගත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව කිසිදු එන්නත්කරණයකට ලක් නොවූ අයෙක් බව අනාවරණය වී තිබෙනවා.
මෙ රටින් පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයකු හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ඔ මික්‍රෝන් වෛරසය පිටු දැකීමට රට සූදානම් ද?" මැයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මාධ්‍ය හමුවක් පැවැත්වූවා.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් දෙදෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව ඉන්දීය රජය නිල වශයෙන් වාර්තා කරනවා.
ද කුණු අප්‍රිකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයින්ගේන් හතරෙන් තුනක්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට දකුණු අප්‍රිකාවේ සීඝ්රයෙන් එම වෛරස් ප්‍රභේදය පැතිර යමින් තිබෙනවා.
අ මෙරිකා එක්සත් ජනපදයෙන් ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබෙනවා. එම පුද්ගලයා පසුගිය 22 වන දින දකුණු අප්‍රිකාවේ සිට කැලිෆෝනියා ප්‍රාන්තය වෙත පැමිණි අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
ඔ මික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය තම රටට ඇතුල් වීම වැළැක්වීම සඳහා ජපන් රජය සියළු විදේශිකයින්ට ජපානයට පැමිණීම ඊයේ (29) සිට තහනම් කල ද ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකු ජපානයෙන් ද හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වි කෘති රැසක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්තවෙමින් පවතිනවා. මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තවත් රටවල් රැසකින් හමුවී තිබෙනවා.