අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.
කො විඩ් වසංගත තත්තවය හමුවේ දින නියමයක් නොමැතිව කල් දමා තිබූ 5 ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දින නියම කර තිබෙනවා.
2 020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
අ ධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස පැවැත්වීමට බොහඕ දුරට ඉඩ ඇති බවත් එහි ප්‍රතිපල 2021 ජූනි මස වන විට ලබා දීමටකටයුතු කරනු ඇති බ්වත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
මෙ ම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.