ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් පිරිසක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.
රාජ්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාමයාමේ වයස දීර්ඝ කරමින් ඊයේ (06) දිනයේ දී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. සම්පූර්ණ චක්‍රලේඛය පහතින්.
රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2022 වර්ෂය සඳහා රුපියල් 4000ක මුදලක් රජයේ සේවකයින්ට ගෙවීමටයි තීරණය කර ඇත්තේ. අදාළ චක්‍රලේඛය පහතින්.
ඇ ඳිරි නීතිය පවතිනපොලිස් වසම් තුළ පවතින ගැටළු සම්බන්ධව එම පොලිස් වසම්වලට අදාළ පොලිස් කොට්ඨාශ මට්ටමින් එක් රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු පත් කර තිබෙනවා. එම නිලධාරීන්ගේ තොරතුරු පහතින්.
කැ ළණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමඟ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ජෝ ර්දානයේ සේවයේ නියුතු වූ දැනට රැකියා අහිමි වී ඇති සේවිකාවන් පිරිසක් ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටිනවා. එහිදී ඔවුන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල වී තිබෙනවා.
ත මන්ට නීතියේ රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.
පෙ රටුගාමී සමාජවාදී පක්ෂය මඟින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණය මැඬ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
ත ම රජය විසින් පත් කළ රාජ්‍ය සේවා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල කිසිදු නිලධාරියෙක්ට ඉදිරියේ යේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ කිසිදු පක්ෂයකයට සහාය වෙමින් දේශපාලන කටයුතුවල නිරතවීම සම්පූර්ණයෙන් ම තහනම් ව…
ග ත වූ පැය 24 තුළ ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් මෙරටට පැමිණීම ඉතාමත් දුලබ දේශපාලන සිදුවීමක්. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wa…
අ මෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells මෙනවිය අද (11) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසේදී මෙම හමුව සිදු…
2 006 වසරේ ජනවාරි දෙවනදා ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් මුහුදු වෙරළ පාරේ පිහිටි ගාන්ධි වටරවුමේදි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ච…