පං චිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.
අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් මෙරටට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසුම ඊයේ පැවැත්වුණා. එම පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 66%ක්.
බ ණ්ඩාරවෙල බිදුනුවැව චොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට හමුදා නිලධාරියෙක් අමානුෂික ලෙස පහරදීමක් සිදු කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා තම ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් මෙලෙස තබා තිබුණා.
ර ජයේ සේවකයින් සඳහා බැංකු මඟින් දේපළ හා වාහන ණය ලබා දීම සම්බන්ධයෙන් නිකුත් කල නවතන නිවේදනය පහතින්.
අ පරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා සිදු කරන මෙහෙයුමේ දී විශ්‍රාමික බැංකු නිලධාරියෙක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයන මුදල් මෙම නිලධාරියාගේ බැංකු ගිණුම හරහා හුවමාරු වී ඇති බවයි …
ම ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක් වී කෝටි ගණන් මුදල් සහ දේපළ ඉපැයූ පොලිස් මත්ද්‍රවය කාර්යාංශයේ නිලධාරීන් හතරදෙනෙකු සහ සමාන්‍ය පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා අත් අඩංගුවට ගැණු…
කො ළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අ මෙරිකානු නීතියට අනුව යම්කිසි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරද මට්ටම් තුනක් යටතේ අර්ථ දක්වා තිබෙනවා. මරණයක් සිදු කිරීමේ චේතනාවක් නොමැතිව උද්ගතව ඇති තත්ත්ව යටතේ සාධාරණීකරණය කළ හැකි හේතුවක් මත නොසැලකිලිමත් ලෙස සිදුවන ඝාතනයක් මෙකී…
වි දෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හැසිරවීමට මැදිහත් වූ කටුනායක ගුවන් තොටුපලේ සේවය කළ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මෙම හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර හොරණ නගරයේ…
හ මුදා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරියා පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිම…
ර ජයේ නිලධාරීන්ගේ නොයෙක් අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් වම මෙවන් යුගයක නීතියට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම්වලට එරෙහිව නැගී සිටින රාජ්‍ය නිලධාරිනියක් ගැන මේ ද්නවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. කඩොලාන පරිසර පද්ධතියක ක්රීඩාප…
කො ටි ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කල අවදියේ සිට අද දක්වාම මෙරට අතිශය ජනාදරයට පත් හමුදා නිලධාරියෙක් වන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඊයේ දිනයේ මහේෂ් සේනානායක මහතා හමුදා…
ව ර්තමාන යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාට ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අගෝස්තු 18 වැනිදායින් අවසන් වනවා. ඉන්පසු ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් මෙතෙක් තීරණය කර නැහැ.
ජ්‍යෙ ෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. …
ම ම යන හැමතැනම වගේ මිනිස්සු ඇවිත් මට කියනවා “සර් මේක මාස තුනක් අරං කරන්න” කියලා.