විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ අනුව රජයේ ආයතනවල විදුලිය සහ ඉන්ධන පරිභෝජනය සම්බන්ධයෙන් වූ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (23) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.
රජයේ ආයතනවල වියදම් තව දුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් මඟින් දන්වා තිබෙනවා. නවක සේවකයින් බඳවා ගැනීම සහ නව ගොඩනැගිලි ඉදි කිරීම වහාම නතර කිරීමට එම සංදේශයෙන් දැනුම් දී තිබෙනවා.
කො විඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනතාව ඒකරාශී වීම සීමා කර තිබෙනවා. ඒ අනුව මංගල උත්සව, අවමංගල උත්සව සහ අනෙකුත් උත්සව සඳහා ද රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ද වෙනුවෙන් පනවා තිබූ මාර්ගෝපදේශ සංශෝධනය වනවා. අදාළ මාර්ගෝපදේශයන් පහ…
U pdate - බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඔහුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභා…
කු රුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම තැපැල් සහ උපතැපැල් කාර්යාල නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජ්කයින් 14 දෙනෙකුට ක…
කො විඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව තම සේවා ස්ථානයන් වෙත කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් බස් රථ යෙදවීමට අවධානය යොමු කර තිබෙනවා.
ලං කාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිදුකල PCR පරීක්ෂණවල දී මේ බව හෙළි වී තිබෙනවා.
න ව කොරෝනා වෛරසය පැතිර යාම වළක්වාලමින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලහි නවතම අදියර ලෙස රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන සහ අවසන් කරන වේලාවන් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ර ජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාල සේවා ආරම්භ වන වේලාව සහ පාසැල් ආරම්භවන වේලාව ඉතා ආසන්න කාලසීමාවක් තුළ පවතින නිසා ඇත්වන දැඩි රථවාහන තදබදයට විසඳුමක් සෙවීමට අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී තිබෙනවා. කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළ…
වැ ඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.
F acebook ආයතනයේ වැඩි දෙනෙක්ට මේ වසර අවසන්වන තෙක් නිවසේ රැඳී සිටිමින් වැඩ කිරීමට මේ වන විට ඉඩකඩ ලබා දී ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එහි පරිපාලන අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ආයතනයේ කිහිපදෙනෙක්ට පමණක්…
ලිං ගික අපයෝජන, නීති විරෝධී ලෙස බලපත්‍ර ලබාදීම ආදී චෝදනා එල්ල වූ දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හැත්තෑ දෙනකු පමණ ඇති බව වාර්තා වනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඔවුන් කැඳවා කරුණු ව…
fk¿ï fmdfydÜgqjla' ^12 od& n;a;ruq,a, chka;smqr m%foaYfha§ ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a kj foaYmd,k yd fufyhqï ld¾hd,hla W;aijdldrfhka újD; flß‚' l=reKE., Èia;%sla md¾,sfïka;= uka;%S id,skao Èidkdhl…