2021(2022) 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඊයේ (13) නිකුත් කරනු ලැබුවා. එම විභාග ප්‍රතිපල අනුව එක් එක් දිස්ත්‍රික්කයන් හි සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත පරිදි වනවා.
පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය පිරිමසා ගැනීම සඳහා අද (07) සිට මාර්තු 31 වන දින දක්වා කාලය තුළ දී සියළුම වීදි පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍යවයා විසින් සියළුම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයෙකු සති අග පුවත්පතකට පවසා ඇත්තේ මෙරට පවතින ඉන්ධන අර්බුදය සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි.