ඊ යේ (29) රාත්‍රී 7.14ට පමණ දිවයිනේ නැගෙනහිර වෙරළේ ඊසාන දිශාවට කිලෝමීටර 300ක් ඔබ්බෙන් මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
පැ සිෆික් සාගරයේ රිචටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. පැසිෆික් සාගරයේ ලෝයල්ටි දූපතට ගිණිකොන දිගින් පිහිටි මුහුදු තීරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.