රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් …
කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ එහි සභාපති සමන් රත්නප්‍රිය යන අය වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවය අඩාල වන අයුරින් සහ රෝගී ජනතාව අපහසුතාවට පත්වන ආකාරයෙන් සිදු කරනු ලබන වැඩවර්ජන…
ගර්භණී හෙදියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට ගර්භණී හෙදියන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ස මස්ත ලංකා හෙද සංගමය විසින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් ලිපියක් යොමු කරමින් කියා ඇත්තේලබන 7 වෙනිදාට පෙරතමන්ට ඇති ගැටළු විසඳා දිමට කටයුතු නොකළහොත් සියළුහෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවලින් ඉවත්…