මෙ වර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන…
අ ද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බැවින් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීන් සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවසස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අ ද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බ ස්නාහිර, සබරගමුව, වයඹ ස උතුරු පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනනාච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානව…
බ ස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අ .පො.ස සාමාන්‍ය පෙල 2023(2024) ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ද උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා 2024 ඔක්තෝබර් 31 දින දක්වා සිසුන් බඳවා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
මැ දපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනු…
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් භාණ්ඩ සහ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (27) සිට සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව පවතින භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබා ගත යු…
මහජන උද්ඝෝෂණ සහ විරෝධතාවයන් පවත්වන අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සම්ප…
රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු. වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ …
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.
අද (08) පස්වරුව වන විට ගාලුමුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් රථවාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙසට දන්වමින් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහා නිකායන් දි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයේ රට උද්ගතව ඇති අර්බුදය කඩිනමින් විසඳීමට යෝජ…
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ විදෙස් ගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ලබන 14, සඳුදා දින සිට සියලුම පාසැල්වල සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසැලට කැඳවන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.