ව ත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර නඩු කටයුත්තක් අලලා සිර ගත කිරීමේ දේශපාලන වෑයමේ තවත් ආන්දෝලාත්මක තොරතුරක් හෙළි වී තිබෙනවා. ඒ ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවක් ඉ…
ඇ වන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා තමන්ගෙන් කප්පම් ලබා ගත් ඇමතිවරුන්ට මැතිවරණයෙන් තරග කර ජය ලබන්නට ඉඩ නොතබන බව පවසා තිබෙනවා. එම ඇමතිවරුන් ඉතා අසාධාරණ ලෙස තමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත් බව ඔහු පවසනවා. තමන්ගෙන…
ත මන්ගේ බිරිඳ සහ දරුවා රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදලක් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබෙනවා. පසුගිය යහපාලන රජයේ ඉහළම ප්…