ආණ්ඩු පක්ෂයේ තවත් ප්‍රබල ඇමතිවරයෙකු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව වාර්තා වනවා.
තම අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම හේතුවෙන් ඇති වූ මතභේදාත්මක ගැටළුවක් මත ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා…
ප සුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී මැති ඇමතිවරුන් සඳහා ගෙන් වූ වාහන ප්‍රමාණය සහ ඒවායේ අධික මිල ගණන් හෙළිදරව් වීමෙන් අනතුරුව එකල ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා ඒ පිළි…