කො විඩ් වෛරසය මර්දනයට සාර්ථක ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බව පැවසෙනවා. වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් සහිත දියරයක් නාසයට ආඝ්‍රහණය උදේ සහ සවස නාසය තුළට ආඝ්‍රහණය කරවීම මඟින් මෙම වෛරසය සාර්ථකව මැඩපැවැ…
කො විඩ් 19 සියළු ආකාරයේ වෛරස් ප්‍රභේද සාර්ථකව විනාශ කළ හැකි විශිෂ්ටතම ඖෂධයක් ලාංකික අපට ද තව නොබෝ දිනකින් ලබා ගැනීමේ භාග්‍ය උදා වන්නේ යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසනවා.