මා ර්ගගත ක්‍රමය හරහා භාෂණයේ නිදහස සහ අවි ආයුධ අයිතිවාසිකම් වෙනුවෙන් වන පෙත්සම සඳහා අත්සන් තබනු ලබන ලියාපදිංචි ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබා දීමේ ලොතරැයියක් පවත්වාගෙන යනු ලබනවා.
ලොව ප්රමුඛ සමාහ මාධ්‍ය ජාලයක් වන ට්විටර් සමාගමට අයත් කොටස් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක් වෙත අලෙවි කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අමෙරිකානු ඩොලර් බිලියන 44ක ලංසුවකටයි. ට්විටර් සමාගමේ 9%ක කොටස් ප්‍රමාණයක් ඊලෝන් මස්ක් සත…