චමින්ද විජේසිරි සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරන ලෙස කථානායකවරයා විසින් වේත්‍රධාරීවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විවාදය අතරතුර ඇති වූ උණුසුම් හුවමාරුවක් හේ…
පාර්ලිමේන්තුවේ ස්වාධීනවන මන්ත්‍රීවරුන් ගණන තවදුරටත් පහළ යනු ඇති බව ආරංචි මාර්ග පවසනවා. අද දිනයේ රැස්වන පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත අතර ඉන්…
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා නොදී සිටීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. ඔවුන් විපක්ෂයටද එක් නොවී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇති බවටයි පැවසෙන්නේ.
වි පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වීමට සාකච්ඡා කරමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා. එයින්වැඩි පිරිසක් විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂවල මන්ත්‍රීන් බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසන්නේ.