![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ස්කූටර් වර්ගයේ යතුරු පැදිවල නවතම මිල ගණන් මෙරට යතුරු පැදි ගෙන්වන ප්රධාන සමාගමක් විසින් ප්රසිද්ධ කර තිබෙනවා.
රථ වාහන දෙකක් අද (29) දිනයේ දීද එකවර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ඒ කොළඹ සේදවත්ත ප්රදේශයේදි ත්රීරෝද රථයක් සහ වාද්දුව – මොරොන්තුඩු මාර්ගයේදී යතුරුපැදියක්.
හෙ ට (16) සිට ක්රියාත්මක වන පරිදි යතුරු පැදි, පා පැදි සහ ත්රීරෝද රථ බස් රථ ධාවනය කරන මං තීරුවේම (වම් පස මං තීරුවේ) ධාවනය කළ යුතු බව පොලීසිය පවසනවා. ඒ කොළඹ නගරයේ ක්රියාත්මකවන මං තීරු නීතිය යටතේයි.