මෝ ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
අධි බලැති යතුරුපැදි 300කට අධික ප්‍රමාණයක් සහභාගී කරගනිමින් පැවැත් වූ යතුරුපැති සවාරිකයකට පුත්තලම ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධය දක්වා තිබෙනවා. ඉන්ධන අර්බුදයක් ඇති මෙවන් අවස්ථාවක මෙවැනි සවාරි පිළිබඳව ජනතාව එහිදී ප්‍රශ්න කර ඇති බ…
ඉ න්දියාවේ සුසූකි, ටාටා, හයිහුන්ඩායි වැනි සමාගම් ප්‍රධාන පෙළේ වාහන සමාගම් විසින් ඉන්ධන බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනයන් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් මෙසේ ඉන්ධන බලයෙන් ක්‍රියාකරන වාහන නිෂ්පාදන ඉහළ දැමීමට පියවර ගෙන ඇත…
පියාසර කල හැකි මෝටර් රථවලට නිල අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සඳහා රිය්දුරු බලපත්‍රයක් මෙන්ම ගුවන් යානා පියාසැරි බලපත්‍රයක් ද අවශ්‍ය වනවා.
සාලාව හමුදා කඳවුරේ 2016 වසරේ සිදු වූ පිපිරීමෙන් පසුව නිවසකට ගෙනවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එම පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කෝ විඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගතබව නිසා වසා දමන ලද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තව දුරටත් විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටිනවා.