ගැ බිණි මවුවරුන් දැනට ව්‍යාප්තව යන කොවිඩ් ප්‍රභේදයට ගොඳුරු වුවහොත් ගැබිණි මවුවරුන් රැකබලාගැනීමේ දුෂ්කරතාවයක් මතු විය හැකි බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා ම…
ලෝ ක සෞඛ්‍ය සංවිධානය ඊයේ කොවිඩ් 19 සායනික කළමනාකරණ උපදෙස් මාලාව සංශෝධනය කළා . මෙතෙක් එහි අඩංගු නොවූ මාතෘ සංරක්ෂණ උපදෙස් එහි අඩංගුයි. ඒ අනුව කොරෝනා සැදුනු මවකට දරුවාට මව් කිරි දීම කළ හැකිය . විස්තර පහත වේ.
යු ක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවා. ඒ වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන්. වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සි දුකළ දරු ප්‍රසූති සැත්ක…