ලෝ කවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත්වනවා.
මැදින් මහේ සඳ කෙමෙන් කෙමෙන් මෝරා ගෙන එත්ම සැදැහැතියන් ගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැඟෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ස්වකීය …
නවම් මහේ එළැඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහිලා සදාඅනුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්රදානය කිරීම, ඕවාද ප්රාතිමෝක…
දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන…
ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත්කම් රාශියකින් යුත් උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදයි. දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනක…
වප් පොහොය දිනයේ වැදගත් සිදුවීම් මේ අයුරිනි පෙලගැස්විය හැකිය.
මු ළු රාත්‍රී අහසම ආලෝකමත් කරන කෘතිම චන්ද්‍රයෙක් කක්ෂගත කිරීමට චීනය සූදානම් වනවා. ලෝකයට අළුත් දෑ සොයා දෙන චීනය එදිනෙදා බලශක්ති පිරිවැය අවම කිරීම සඳහා මෙම උත්සාහය දරන බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව මිනිසා විසින් නිපදවන ලද කෘති…
ලො ව වෙසෙන ධනවතුන් බොහොමයක් ලෝකය වෙනස් කිරීමට සමත් වූ ව්‍යාපාරික නිර්මාණ බිහි කල අයවනවා. එසේ ලොව පුරා කතාවන විදෙස් නම් අතර ලාංකිකයෙක්ගේ නමක් ද තිබෙන බව ඇසුවොත් කවුරුත් පුදුම වේවි. චමත් පලිහපිටිය ලොව පුරා එසේ නමක් තැබීමට සමත්ව…