ඖ ෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වෛරසය සඳහා නිපදවා ඇති ”Molnupiravir” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාදවන බවයි.
ලෝ ක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ආසාදිතයින් සඳහා නිර්දේශ කර ඇති මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍ය මහාචාර…