මො ඩර්නා එන්නත මඟින් හෘදය ආශ්‍රිතව සංකූලතා ඇති වීමේ අවදානමක් පවතින බව හෙළි වී තිබෙනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කො රෝනා මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට මොඩර්නා කොරෝනා මර්දන එන්නත මාත්‍රා මිලියන 1.5 භාවිතා කිරීමට නියමිතව තිබෙනවා.
කො විඩ් වෛරසය මර්දනය සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලෙස 'ෆයිසර්' සහ 'මොඩනා' එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන සභාවේ නිර්දේශය හිමිවී ත…